ලබන්නාවූ නව වසර.... ඔබ සැමට සාමය , සතුට සෞභාග්‍ය , පිරි සුභම සුභ නව වසරක් වේවා...



එකම file එකේ copy සොයා දෙන duplicate deleter මෘදුකාන්ග

පරිගණකයේ එකම ෆයිල් එක කිහිප තැනකම තියන එක එහෙම නැත්නම් Duplicate files තියෙන එක හරි වදයක් නේද? Hard Disk Space අඩුකරනවා මදිවාට ෆයිල් ඔක්කෝම පිස්සිගේ පලාමල්ල වගේ වෙන්වා...images,mp3,text files වගේ  Duplicate files   එකින් එක හොයලා delete  කරන එක කරන්න අමාරු වැඩක් නේ..ඒ වැඩේ අපිට කරලා දෙන මෘදුකාන්ග තියෙනවා.
ඒවාට කියන්නේ Duplicate deleter   මෘදුකාන්ග  කියලා..
ඒ අතරින් ඉතා හොද Freeware මෘදුකාන්ග කිහිපයක් ගැනයි මේ..

1  SearchMyFiles                                                         

Windows මෙහෙයුම් පද්ධතිය සදහා                                     
Unrestricted freeware



                                                    

ඩුප්ලිකේට් ෆයිල්ස් හොයාගන්න ඉතා විශාල filter options ගණනක් තියෙනා මෘදුකාන්ගයක් තමයි මේ.. එකම වෙලාවේ නිර්මානය වුන ,  එකම  විශාලත්වය තියෙන ..වගේ ගොඩක් ක්‍රමවලට ෆිල්ටර් කරලා ඩුප්ලිකේට් ෆයිල් හොයාගන්න පුලුවන්..
ඒ වගේම වින්ඩෝස් සෙවුමෙන් කරන්න බැරි ටිකක් Advanced ක්‍රම වලට ෆයිල් හොයන්නත්  මේක භාවිතා කරන්න පුලුවන්.
තවත් විශෙශත්වයක් තම්යි මේ මෘදුකාන්ගය පෙන් ඩ්‍රයිව් එකකට වුනත් install කරගත හැකි වීම..
වැඩි විස්තර මෙතනින් http://www.nirsoft.net/
බාගත කරගන්න මෙතනින් http://www.nirsoft.net/utils/search_my_files.html 






2 Auslogics Duplicate File Finder

Windows මෙහෙයුම් පද්ධතිය සදහා
Free for private use only 



පහසුවෙන් භාවිතා කල හැකි වේගවත් ක්‍රියාකාරීත්වය සහිත මෘදුකාන්ගයක්
වැඩි විස්තර සදහා සහ බාගත කරගැනීමට මෙතනට යන්න
http://www.auslogics.com/en/software/duplicate-file-finder/

3 Anti-Twin

Windows සහ wine මගින්  Linux සහ Mac මෙහෙයුම් පද්ධති සදහා
Free for private use only
 

                               Screenshot of Anti-Twin     Screenshot of Anti-Twin

duplicate image fiiles  search කලහැකි unicode search පහසුකම සහිත මෘදුකාන්ගයක්.
වැඩි විස්තර මෙතනින් http://www.rosenthal-software.com/en/antitwin/
windows සදහ  මෙතනින්  බාගත කරගන්න
 http://www.joerg-rosenthal.com/en/antitwin/download.html
Linux සහ Mac  සදහා wine
ගැන දැනගන්න මෙතන බලන්න..  http://www.winehq.org/

4 CloneSpy

Windows  මෙහෙයුම් පද්ධතිසදහා
Unrestricted freeware





https://encrypted-tbn1.gstatic.com/images?q=tbn:ANd9GcSfGdreUm7Wc4V_ZXIoo166QpYVTaDJksBUaY7u__Rzr5tZGbiN                     
 CloneSpy


Duplicate Deleter වර්ගයේ පැර ණිම මෘදුකාන්ගයක්.install කිරීම අවශ්ය වන්නේ නෑ..පෙන්ඩ්‍රයිව් එකක සිට වුණත් ක්‍රියාත්මක  කරන්න පුලුවන්..

මෙතනට   ගිහින් බාගත කර ගන්න
http://www.clonespy.com/?Download



5 Exact Duplicate Finder 

Windows මෙහෙයුම් පද්ධතිය සදහා
Unrestricted freeware


 

Exact Duplicate Finder







වේගවත් සහ ක්‍රියාත්මක කිරීමට පහසු මෘදුකාන්ගයක්.
 මෙතනට  ගිහින් බාගත කර ගන්න
http://indeepsoft.blogspot.com/2010/06/exact-duplicate-finder.html


6 AllDup

Windows මෙහෙයුම් පද්ධතිය සදහා
Unrestricted freeware

        
   



AllDup



  වේගවත් සහ ක්‍රියාත්මක කිරීමට පහසු තවත් මෘදුකාන්ගයක්







මෙතනට ගිහින් බාගත කර ගන්න
http://www.alldup.info/download.htm#alldup



 7 Duplicate Music Files Finder

Windows මෙහෙයුම් පද්ධතිය සදහා
Unrestricted freeware


Duplicate Music files සෙවීම සදහාම සැකසුනු මෘදුකාන්ගයක්..

http://www.lcibrossolutions.com/dmff


8 Duplicate Cleaner Free

Windows මෙහෙයුම් පද්ධතිය සදහා
Feature limited freeware

Duplicate Cleaner

වේගව්ත් ක්‍රියාකාරීත්වයක් සහිත, music search mode එකකුත් තියෙන මෘදුකාන්ගයක් තමයි මේ..
හැබයි මේක  තනිකරම freeware එකක් නෙව්යි.. Feature limited freeware එකක්.ඒ කියන්නේ ,මුදල් ගෙවලා ගන්න වානම්මීට වඩා වැඩ කර ගන්න පුලුවන් por version  එකකුත් තියෙනවා.ඒ වගේම Microsoft .NET Framework version 2+ පරිගණකයට install කරලා තියෙන්නත් ඔනේ

Duplicate<br />             Cleaner







මෙතනින්   ගිහින් බාගත කර ගන්න
http://www.digitalvolcano.co.uk/content/duplicate-cleaner



පාවිච්චි කරලා හාර්ඩ් එකේ ඉඩ වැඩි කර ගන්න. පරිගනකයත් පිලිවෙලට තියාගන්න. මිතුරන් අතරේ බෙදාගන්න.. කොමෙන්ටුවකුත් දාලාම යන්න...





ඕනෑම Document එකක් PDF එකකට convert කරගන්න ලෝකේ තියෙන ලේසිම ක්‍රමය..



අපේ  Documents, web pages, text files  වගේ දේවල් PDF format  එකට convert කරගන්න, ලේසි , පහසු, ලොකු පොඩි ක්‍රම ගොඩක් තියෙනවානේ... මේ කියලා දෙන්න යන්නේ ඒ අතරින් ලෝකේ තියෙන ලේ....සිම ක්‍රමය ගැන.මේකෙන් DOC, XLS, PPT, PUB, DOCX, XLSX, PPTX, PUBX, HTML, TXT වගේ print කරන්න පුලුවන් ඕනෑම document එකක් PDF වලට convert කරගන්න පුලුවන්.

මේ පොඩි software එක පරිගනකයේ  virtual PDF printer  එකක් විදිහට ක්‍රියා කරනවා.. අපිට Document  එකක්  PDF වලට convert  කරගන්න ඔනේ වුනාම කරන්න තියෙන්නේ Document Right clickකරලා print විධානය දීලා printer එක  dopdf printer විදියට තෝරලා දෙන එක විතරයි...
පහල තියෙන ලින්ක් එකෙන් dopdf printer …එක downloadකර ගන්න..






http://www.dopdf.com/download.php



 ඊට පස්සේ පහල පෙන්වලා තියෙන විදියට dopdf printer එක  පරිගණකයට install  කරගන්න 

                                                                                                                                 

doPDF Installation wizard window     

doPDF Installation wizard window

doPDF Installation wizard window

doPDF Installation wizard window

doPDF Installation wizard window

doPDF Installation wizard window

doPDF Installation wizard window

doPDF Installation wizard window



1)දැන් convert  කරන්න ඕනේ document එකට print විධානය දෙන්න..
2)printer එක විදියට dopdf printer  තෝරා දෙන්න
3)convert PDF file  එක save  කිරීමට අවශ්ය  folder එක  තෝරා දෙන්න..



Create PDF files from word with doPDF

මේ  ක්‍රමයට convert  කරන්නේ නැතිව start menu program වලින් dopdf තෝරාගෙන වුනත් documents  PDF format එකට convert කරගන්න පුලුවන්.


මිතුරන් අතරේ බෙදා ගන්න.. ඔබේ අදහස  කොමෙන්ටුවකින් කියලාම යන්න...




ඩිජිටල් ඩයරියක් ලියමු....

දැන්  හැම දේම ඩිජිටල් කරණය වෙලානේ..කාලාන්තරයක් තිස්සේ තිබුන ඩයරියත්   ඩිජිටල් වෙලා දැන් ගොඩක් කල්....ඩිජිටල් ඩයරි මෘදුකාන්ග ගොඩක් තියෙනවා, මේ තියෙන්නේ ඒ අතරින් පරිගණක සදහා නොමිලේ ලබාගත හැකි freeware ඩයරි මෘදුකාන්ග කිහිපයක්...

1) RedNotebook
ඔනෑම මෙහෙයුම් පද්ධතියක් සදහා General Public License යටතේ  ලබාදෙන  හොද ඩයරියක් තමයි  RedNotebook
http://rednotebook.sourceforge.net/  වලින් බාගත කරගන්න පුලුවන් 

rednotebook-1.1-1.png              rednotebook-1.1-2.png        


 2)Chrysanth Diary

Windows , Windows Vista , WinXP , Windows 2000 , Windows Vista මෙහෙයුම් පද්ධති සදහා   Chrysanth Diary භාවිතා කරන්න  පුලුවන්..
ඩයරිය, චායාරූප, කාලසටහන් ආදී නොයෙකුත් දේ එකම දත්ත ගබඩාවක තැන්පත් කරලා දෙන්න මෙයාට පුලුවන්.. (15.5 MB)
http://get.deardiary.my/diary.zip.


My Organizer Window     My Diary Window     My Diary Window


 My Photo Window     Diary Editor   


3) LibertyJournal free personal diary software

 Windows මෙහෙයුම් පද්ධතිය  සදහා  http://libertyjournal.codeplex.com/


4) Lifeograph digital diary

Linux  මෙහෙයුම් පද්ධතිය  සදහා
http://lifeograph.wikidot.com/



ඒ වගේම ඇන්ඩ්‍රයිඩ් මෙහෙයුම් පද්ධතිය සදහා භාවිතා කලහැකි ඩයරි ඇප්ස් විශාල ප්‍රමානයක් google play වල තියෙනවා..
මේ තියෙන්නේ ඒ අතරින් රේට්ස් වැඩි නොමිලේ ලබාදෙන ඩයරි ඇප් කිහිපයක්..

1) Private DIARY Free

මෙතනින් ගිහින් බාගත කර ගන්න 

          


2) Moment Diary

මෙතනින් ගිහින් බාගත කර ගන්න 

       

3) Memoires: The Diary

 මෙතනින් ගිහින් බාගත කර ගන්න



                   


පාවිච්චි කරලා බලලා කොමෙන්ටුවකුත් දාලම යන්න...


Phone එකෙන් ඉන්ටර්නෙට් නොයා ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ඉන්ස්ටොල් කර ගනිමුද..

සාමාන්ය  ක්‍රමයට (phone එකේ  "play store" icon  එක ටැප් කරා>අවශ්ය ඇප් එකේ නම ටයිප් කරලා search කරා>Download කරා..)ඇන්ඩ්‍රොයිඩ් ඇප් ඉන්ස්ටොල් කරන්න phone එකෙන් නෙට් යන්න ඔනේනේ.. නමුත් ලන්කාවේ මොබයිල් නෙට්වර්ක් වලින් පැකේජ කීපයක් හැර ,අනිත් ඒවගේඩේටා  use  කරාම සැහෙන ගානක් කැපෙනවානේ..
මේ කියන්න යන්නේ ඒකට විසදුමක්.. මේකට කියන්නේ සයිඩ් ලොඩින්  (Sideloading) කියලා..ගෙදර තියෙන ඉන්ටර්නෙට් කනෙක්ශන් එක භාවිතා කරලා ඉතාම අඩු මුදලකින් තමන්ගේ දුරකතනයට ඇප් ඉන්ස්ටොල් කරගන්න මේ ක්‍රමයෙන් පුලුවන්..මේ ක්‍රමයේදී එක ඉන්ටර්නෙට් කනෙක්ට් කරන්න ඔනේ වෙන්නේ නෑ(packet data enable කරන්න ඔනේ නෑ )
මෙන්න මෙහෙමයි මේක වැඩ කරන්නේ..
google play වගේම ,ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් බාගත කරගන්න පුලුවන් තවත් third party  sites තියෙනවා .ඒවාගෙන් ඇප් එක .apk ෆයිල් එකක් විදිහට  බාගත කර ගන්න පුලුවන්, ඊට පස්සේ ඒ ෆයිල් එක phone එකට කොපි කරලා.. ඇප් එක ඉන්ස්ටොල් කර ගන්න පුලුවන්..
මුලින්ම phone එකේ පහල තියෙන විදියට settings හදා ගන්න..

Menu -> Settings -> Applications වලට ගිහින්  Unknown Sources
කියන තැන පහල පෙන්වලා තියෙන විදියට   ටික් කරන්න..
apkinstaller-unknown



පහල තියෙන website වලින් ඇප්ස් .apk ෆයිල් විදිහට බාගත කර ගන්න පුලුවන්.
                                                
                                                      


Datacale/Bluetooth වගේ ක්‍රමයකින් බාගත කරගත් ඇප් එක ෆොන් එකට කොපි කර ගන්න.
දැන් එකේ ෆයිල්  මැනේජර් ඇප් එකට යන්න.
ෆයිල් මැනේජර් ඇප් එකක් නැත්නම් මේ ලින්ක් එකෙන්
 ASTRO File Manager 
වගේ ඇප් එකක් google play වලින් install  කර ගන්න.ෆයිල් මැනේජර් එකෙන් කොපි කර ගත්ත ඇප් එක තියෙන තැනට යන්න...
 astro file manager-main
ඒ .apk ෆයිල් එක ටැප් කලාම පහල පෙන්නලා තියෙන විදිහේ ඩයලොග් බොක්ස් එකක් පෙනේවි..
apkinstaller-app
එයින්
"Open App Manager"
තොරා ගන්න.
ඊට පස්සේ එන ඩයලොග් බොක්ස් දෙකෙන්ම  install තොරගන්න.
apkinstaller-installapp


                                                                                            

                                                                                            

apkinstaller-appinstall
දැන් අපේ ඇප් එක phone   එකට install  වෙලා ඉවරයි..
යාලුවොන්ටත්  මේ .apk ෆයිල්  එක දීලා එයාලටත් ඇප් එක instaall කර ගන්න කියන්න...





පහසුවෙන් ගිටාර් එක / වයලින් එක ටියුන් කරගන්න පුලුවන් ඇප්ලිකේශන්...

ලෙසියෙන් පහසුවෙන් ගිටාර් එක / වයලින් එක  ටියුන් කරගන්න පුලුවන් ක්‍රම ටිකක් කියලා දෙන්නයි යන්නේ


පලවෙනි ක්‍රමය

 Online ගිටාර්/වයලින්  ටියුනරයක් මගින්..



Online ගිටාර්/වයලින්  ටියුන් කරගන්න පුලුවන් site ටිකක් පහල තියෙනවා..

පහල තියෙන  site වල  , එක එක තතේ ශබ්දය අහන්න පුලුවන්, ඒක අනුව අපි ශ්‍රවනයෙන් ගිටර් එක ටියුන් කර ගන්න ඔනේ

 1) Guitar Tuner

 2) tune your violin

 3) VIOLIN TUNER

 


පහලින් තියෙන  site වල ට ගිහින්, tune කරන්න ඔනේ තත තොර ගන්න ඔනේ. පරිගනකයේ මයික් එක ලගට ගිටාර්  ඒක අරන් ගිහින් ගිටාර් එකේ අදාල  තත play  කරන ගමන්, site එකේ තියෙන මීටරේ දිහා බලන්න,  තත සුසර වුනා කියලා පෙන්වන තුරු  තත සුසර කරන්න...

Free Online Guitar Tuner

 

 වයලින් සදහා

Free Tuner Online

 



දෙවන ක්‍රමය 

  පරිගනක මෘදුකාන්ගයක් මගින්

Install  කරලා ගිටාර් එක ටියුන් කරගන්න පුලුවන් නොමිලේ දෙන මෘදුකාන්ගයක්මෙන්න මෙතනින්  බා ගත කරගන්න පුලුවන්. හැබයි මේකට XP හොVista OS තියෙන්න ඔනෙ.
AP Tuner Icon

AP Tuner for Windows






තුන්වන ක්‍රමය

Smart phone වලට Install කරගන්නා  ඇප්ලිකෙශන් එකක් මගින්..

 මේ ක්‍රමය  , සරලයි, පහසුයි.. ඔනේ තැනකදි පාවිච්චි කරන්නත් පුලුවන්..

Android Phone වලට මෙන්න මේ

 1) gStrings - a chromatic tuner


Tuner - gStrings Free


 


 ඇප් එක පාවිච්චි කරලා බලන්න.. තව Guitar Tuner/ Violin Tuner කියලා Google Play  වල Search කරොත් ගොඩක් ඇප් හොයාගන්න පුලුවන්, මේක නම් නොමිලේ දෙන එකක්..


2)Guitar Tuner


 මේ ගිටර් ටියුනර් ඇප් එක .apk ෆයිල් එකක් විදියට  පරිගනකයට කෙලිම බාගත කරලා sideloading  මගින් phone එකට install කරන්න පුලුවන්.. ගන දන්නෙ නැතිනම් මෙන්න මේ ලිපිය කියවන්න..



 ඇපල් අයි ෆොන් සදහා මෙන්න මේ
ඇප් එක පාවිච්චි කරලා බලන්න, මේකත් නොමිලේ දෙන එකක්.. තවත් ඇප් ඔනේ නම්, Apple Site එකේ  Tuner/ Violin TUner කියලා Search  කරලා බලන්න..


ටෙක් ලොවේ අලුත් ට්‍රික් එකකින් හමුවෙමු..