පලවෙනි ක්‍රමය
Online ගිටාර්/වයලින් ටියුනරයක් මගින්..
Online ගිටාර්/වයලින් ටියුන් කරගන්න පුලුවන් site ටිකක් පහල තියෙනවා..
පහල තියෙන site වල , එක එක තතේ ශබ්දය අහන්න පුලුවන්, ඒක අනුව අපි ශ්‍රවනයෙන් ගිටර් එක ටියුන් කර ගන්න ඔනේ
1) Guitar Tuner
2) tune your violin
3) VIOLIN TUNER
පහලින් තියෙන site වල ට ගිහින්, tune කරන්න ඔනේ තත තොර ගන්න ඔනේ. පරිගනකයේ මයික් එක ලගට ගිටාර් ඒක අරන් ගිහින් ගිටාර් එකේ අදාල තත play කරන ගමන්, site එකේ තියෙන මීටරේ දිහා බලන්න, තත සුසර වුනා කියලා පෙන්වන තුරු තත සුසර කරන්න...
Free Online Guitar Tuner
වයලින් සදහා
Free Tuner Online
දෙවන ක්‍රමය
පරිගනක මෘදුකාන්ගයක් මගින්
Install කරලා ගිටාර් එක ටියුන් කරගන්න පුලුවන් නොමිලේ දෙන මෘදුකාන්ගයක්මෙන්න මෙතනින් බා ගත කරගන්න පුලුවන්. හැබයි මේකට XP හොVista OS තියෙන්න ඔනෙ.

AP Tuner for Windows
තුන්වන ක්‍රමය
Smart phone වලට Install කරගන්නා ඇප්ලිකෙශන් එකක් මගින්..
මේ ක්‍රමය , සරලයි, පහසුයි.. ඔනේ තැනකදි පාවිච්චි කරන්නත් පුලුවන්..
Android Phone වලට මෙන්න මේ
1) gStrings - a chromatic tuner
ඇප් එක පාවිච්චි කරලා බලන්න.. තව Guitar Tuner/ Violin Tuner කියලා Google Play වල Search කරොත් ගොඩක් ඇප් හොයාගන්න පුලුවන්, මේක නම් නොමිලේ දෙන එකක්..
2)Guitar Tuner
මේ ගිටර් ටියුනර් ඇප් එක .apk ෆයිල් එකක් විදියට පරිගනකයට කෙලිම බාගත කරලා sideloading මගින් phone එකට install කරන්න පුලුවන්.. ගන දන්නෙ නැතිනම් මෙන්න මේ ලිපිය කියවන්න..
ඇපල් අයි ෆොන් සදහා මෙන්න මේ
ඇප් එක පාවිච්චි කරලා බලන්න, මේකත් නොමිලේ දෙන එකක්.. තවත් ඇප් ඔනේ නම්, Apple Site එකේ Tuner/ Violin TUner කියලා Search කරලා බලන්න..
ටෙක් ලොවේ අලුත් ට්‍රික් එකකින් හමුවෙමු..