මේ කියන්න යන්නේ ඒකට විසදුමක්.. මේකට කියන්නේ සයිඩ් ලොඩින් (Sideloading) කියලා..ගෙදර තියෙන ඉන්ටර්නෙට් කනෙක්ශන් එක භාවිතා කරලා ඉතාම අඩු මුදලකින් තමන්ගේ දුරකතනයට ඇප් ඉන්ස්ටොල් කරගන්න මේ ක්‍රමයෙන් පුලුවන්..මේ ක්‍රමයේදී එක ඉන්ටර්නෙට් කනෙක්ට් කරන්න ඔනේ වෙන්නේ නෑ(packet data enable කරන්න ඔනේ නෑ )
මෙන්න මෙහෙමයි මේක වැඩ කරන්නේ..
google play වගේම ,ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් බාගත කරගන්න පුලුවන් තවත් third party sites තියෙනවා .ඒවාගෙන් ඇප් එක .apk ෆයිල් එකක් විදිහට බාගත කර ගන්න පුලුවන්, ඊට පස්සේ ඒ ෆයිල් එක phone එකට කොපි කරලා.. ඇප් එක ඉන්ස්ටොල් කර ගන්න පුලුවන්..
මුලින්ම phone එකේ පහල තියෙන විදියට settings හදා ගන්න..
Menu -> Settings -> Applications වලට ගිහින් Unknown Sources
කියන තැන පහල පෙන්වලා තියෙන විදියට ටික් කරන්න..

පහල තියෙන website වලින් ඇප්ස් .apk ෆයිල් විදිහට බාගත කර ගන්න පුලුවන්.
Datacale/Bluetooth වගේ ක්‍රමයකින් බාගත කරගත් ඇප් එක ෆොන් එකට කොපි කර ගන්න.
දැන් එකේ ෆයිල් මැනේජර් ඇප් එකට යන්න.
ෆයිල් මැනේජර් ඇප් එකක් නැත්නම් මේ ලින්ක් එකෙන්
ASTRO File Manager
වගේ ඇප් එකක් google play වලින් install කර ගන්න.ෆයිල් මැනේජර් එකෙන් කොපි කර ගත්ත ඇප් එක තියෙන තැනට යන්න...

ඒ .apk ෆයිල් එක ටැප් කලාම පහල පෙන්නලා තියෙන විදිහේ ඩයලොග් බොක්ස් එකක් පෙනේවි..

එයින්
"Open App Manager"
තොරා ගන්න.
ඊට පස්සේ එන ඩයලොග් බොක්ස් දෙකෙන්ම install තොරගන්න.


දැන් අපේ ඇප් එක phone එකට install වෙලා ඉවරයි..
යාලුවොන්ටත් මේ .apk ෆයිල් එක දීලා එයාලටත් ඇප් එක instaall කර ගන්න කියන්න...