මොන වැඩේට software තිබුනත් මට සින්ග්ලිශ් වලින් ටයිප් කරන්න පුලුවන් software එකක් හොයාගන්න බැරි වුනා, මම windows වලදි Google transliteration එක තමයි පාවිච්චි කරේ. සැහෙන්න හෙව්වට පස්සෙ fire fox Add-One එකක් හම්බ වුනා.මේක "හිරන්ත සිතිර අබේසෙකර "කියලා ලන්කවෙ කොල්ලෙක්ගෙ වැඩක්.ආඩම්බරයි නේද..
මෙකෙන් Google Transliteration ඔනැම තැනක ටයිප් කරන්න නම් බැ.. ඒ වුනාට වැඩ ටික ශේප් එකෙ කරගන්න පුලුවන්..
මෙන්න මෙතනින් home page එකට ගිහින් install කරගන්න..
එහෙම නැත්නම් Install කරගන්නෙ මෙහෙමයි..
firefox ඕපන් කරලා
tools>Add-Ones වලට යන්න.
.ඊට පස්සේ, search box එකේ Sinhala Converter කියලා type කරන්න.

දැන් වැඩේ හරි.අපිට document එකක් ටයිප් කරගන්න ඔනේ නම්,NewTab එකක් open කරලා
මෙන්න මේ විදිහයට ටයිප් කරන්න පුලුවන්..


සින්හලෙන් Google search කරන්න ඔනේ නම් seach box එකක් Add-Ones bar එකේම තියෙනවා..


ඔයාලත් ubuntu නිදහස විදින්න..
අලුත් post එකකින් හමුවෙමු....
No comments:
Post a Comment