ඒවාට කියන්නේ Duplicate deleter මෘදුකාන්ග කියලා..
ඒ අතරින් ඉතා හොද Freeware මෘදුකාන්ග කිහිපයක් ගැනයි මේ..
1 SearchMyFiles
Windows මෙහෙයුම් පද්ධතිය සදහා
Unrestricted freeware

ඩුප්ලිකේට් ෆයිල්ස් හොයාගන්න ඉතා විශාල filter options ගණනක් තියෙනා මෘදුකාන්ගයක් තමයි මේ.. එකම වෙලාවේ නිර්මානය වුන , එකම විශාලත්වය තියෙන ..වගේ ගොඩක් ක්‍රමවලට ෆිල්ටර් කරලා ඩුප්ලිකේට් ෆයිල් හොයාගන්න පුලුවන්..
ඒ වගේම වින්ඩෝස් සෙවුමෙන් කරන්න බැරි ටිකක් Advanced ක්‍රම වලට ෆයිල් හොයන්නත් මේක භාවිතා කරන්න පුලුවන්.
තවත් විශෙශත්වයක් තම්යි මේ මෘදුකාන්ගය පෙන් ඩ්‍රයිව් එකකට වුනත් install කරගත හැකි වීම..
වැඩි විස්තර මෙතනින් http://www.nirsoft.net/
බාගත කරගන්න මෙතනින් http://www.nirsoft.net/utils/search_my_files.html
2 Auslogics Duplicate File Finder
Windows මෙහෙයුම් පද්ධතිය සදහා
Free for private use only

පහසුවෙන් භාවිතා කල හැකි වේගවත් ක්‍රියාකාරීත්වය සහිත මෘදුකාන්ගයක්
වැඩි විස්තර සදහා සහ බාගත කරගැනීමට මෙතනට යන්න
http://www.auslogics.com/en/software/duplicate-file-finder/
3 Anti-Twin
Windows සහ wine මගින් Linux සහ Mac මෙහෙයුම් පද්ධති සදහා
Free for private use only


duplicate image fiiles search කලහැකි unicode search පහසුකම සහිත මෘදුකාන්ගයක්.
වැඩි විස්තර මෙතනින් http://www.rosenthal-software.com/en/antitwin/
windows සදහ මෙතනින් බාගත කරගන්න
http://www.joerg-rosenthal.com/en/antitwin/download.html
Linux සහ Mac සදහා wine
ගැන දැනගන්න මෙතන බලන්න.. http://www.winehq.org/
4 CloneSpy
Windows මෙහෙයුම් පද්ධතිසදහා
Unrestricted freeware

Duplicate Deleter වර්ගයේ පැර ණිම මෘදුකාන්ගයක්.install කිරීම අවශ්ය වන්නේ නෑ..පෙන්ඩ්‍රයිව් එකක සිට වුණත් ක්‍රියාත්මක කරන්න පුලුවන්..
මෙතනට ගිහින් බාගත කර ගන්න
http://www.clonespy.com/?Download
5 Exact Duplicate Finder
Windows මෙහෙයුම් පද්ධතිය සදහා
Unrestricted freeware

වේගවත් සහ ක්‍රියාත්මක කිරීමට පහසු මෘදුකාන්ගයක්.
මෙතනට ගිහින් බාගත කර ගන්න
http://indeepsoft.blogspot.com/2010/06/exact-duplicate-finder.html
6 AllDup
Windows මෙහෙයුම් පද්ධතිය සදහා
Unrestricted freeware
වේගවත් සහ ක්‍රියාත්මක කිරීමට පහසු තවත් මෘදුකාන්ගයක්
මෙතනට ගිහින් බාගත කර ගන්න
http://www.alldup.info/download.htm#alldup
7 Duplicate Music Files Finder
Windows මෙහෙයුම් පද්ධතිය සදහා
Unrestricted freeware
Duplicate Music files සෙවීම සදහාම සැකසුනු මෘදුකාන්ගයක්..
http://www.lcibrossolutions.com/dmff
8 Duplicate Cleaner Free
Windows මෙහෙයුම් පද්ධතිය සදහා
Feature limited freeware

වේගව්ත් ක්‍රියාකාරීත්වයක් සහිත, music search mode එකකුත් තියෙන මෘදුකාන්ගයක් තමයි මේ..
හැබයි මේක තනිකරම freeware එකක් නෙව්යි.. Feature limited freeware එකක්.ඒ කියන්නේ ,මුදල් ගෙවලා ගන්න වානම්මීට වඩා වැඩ කර ගන්න පුලුවන් por version එකකුත් තියෙනවා.ඒ වගේම Microsoft .NET Framework version 2+ පරිගණකයට install කරලා තියෙන්නත් ඔනේ

මෙතනින් ගිහින් බාගත කර ගන්න
http://www.digitalvolcano.co.uk/content/duplicate-cleaner
පාවිච්චි කරලා හාර්ඩ් එකේ ඉඩ වැඩි කර ගන්න. පරිගනකයත් පිලිවෙලට තියාගන්න. මිතුරන් අතරේ බෙදාගන්න.. කොමෙන්ටුවකුත් දාලාම යන්න...