ඕනෑම Document එකක් PDF එකකට convert කරගන්න ලෝකේ තියෙන ලේසිම ක්‍රමය..



අපේ  Documents, web pages, text files  වගේ දේවල් PDF format  එකට convert කරගන්න, ලේසි , පහසු, ලොකු පොඩි ක්‍රම ගොඩක් තියෙනවානේ... මේ කියලා දෙන්න යන්නේ ඒ අතරින් ලෝකේ තියෙන ලේ....සිම ක්‍රමය ගැන.මේකෙන් DOC, XLS, PPT, PUB, DOCX, XLSX, PPTX, PUBX, HTML, TXT වගේ print කරන්න පුලුවන් ඕනෑම document එකක් PDF වලට convert කරගන්න පුලුවන්.

මේ පොඩි software එක පරිගනකයේ  virtual PDF printer  එකක් විදිහට ක්‍රියා කරනවා.. අපිට Document  එකක්  PDF වලට convert  කරගන්න ඔනේ වුනාම කරන්න තියෙන්නේ Document Right clickකරලා print විධානය දීලා printer එක  dopdf printer විදියට තෝරලා දෙන එක විතරයි...
පහල තියෙන ලින්ක් එකෙන් dopdf printer …එක downloadකර ගන්න..






http://www.dopdf.com/download.php



 ඊට පස්සේ පහල පෙන්වලා තියෙන විදියට dopdf printer එක  පරිගණකයට install  කරගන්න 

                                                                                                                                 

doPDF Installation wizard window     

doPDF Installation wizard window

doPDF Installation wizard window

doPDF Installation wizard window

doPDF Installation wizard window

doPDF Installation wizard window

doPDF Installation wizard window

doPDF Installation wizard window



1)දැන් convert  කරන්න ඕනේ document එකට print විධානය දෙන්න..
2)printer එක විදියට dopdf printer  තෝරා දෙන්න
3)convert PDF file  එක save  කිරීමට අවශ්ය  folder එක  තෝරා දෙන්න..



Create PDF files from word with doPDF

මේ  ක්‍රමයට convert  කරන්නේ නැතිව start menu program වලින් dopdf තෝරාගෙන වුනත් documents  PDF format එකට convert කරගන්න පුලුවන්.


මිතුරන් අතරේ බෙදා ගන්න.. ඔබේ අදහස  කොමෙන්ටුවකින් කියලාම යන්න...