1) RedNotebook
ඔනෑම මෙහෙයුම් පද්ධතියක් සදහා General Public License යටතේ ලබාදෙන හොද ඩයරියක් තමයි RedNotebook
http://rednotebook.sourceforge.net/ වලින් බාගත කරගන්න පුලුවන්


2)Chrysanth Diary
Windows , Windows Vista , WinXP , Windows 2000 , Windows Vista මෙහෙයුම් පද්ධති සදහා Chrysanth Diary භාවිතා කරන්න පුලුවන්..
ඩයරිය, චායාරූප, කාලසටහන් ආදී නොයෙකුත් දේ එකම දත්ත ගබඩාවක තැන්පත් කරලා දෙන්න මෙයාට පුලුවන්.. (15.5 MB)
http://get.deardiary.my/diary.zip.





3) LibertyJournal free personal diary software
Windows මෙහෙයුම් පද්ධතිය සදහා http://libertyjournal.codeplex.com/
4) Lifeograph digital diary
Linux මෙහෙයුම් පද්ධතිය සදහා
http://lifeograph.wikidot.com/
ඒ වගේම ඇන්ඩ්‍රයිඩ් මෙහෙයුම් පද්ධතිය සදහා භාවිතා කලහැකි ඩයරි ඇප්ස් විශාල ප්‍රමානයක් google play වල තියෙනවා..
මේ තියෙන්නේ ඒ අතරින් රේට්ස් වැඩි නොමිලේ ලබාදෙන ඩයරි ඇප් කිහිපයක්..
1) Private DIARY Free
මෙතනින් ගිහින් බාගත කර ගන්න
2) Moment Diary
මෙතනින් ගිහින් බාගත කර ගන්න
3) Memoires: The Diary
මෙතනින් ගිහින් බාගත කර ගන්න
පාවිච්චි කරලා බලලා කොමෙන්ටුවකුත් දාලම යන්න...