කැමති format එකකින් YouTube Vedio Download කරගන්න


දැන් වෙනකොට ගොඩක්  softwares තියෙනවනේ YouTube වලින් Vedio Download කර ගන්න.ඒ වුනාට ඒ හැම එකකින් ම තමන්ට කැමති Format එකකින් Vedio එක Download කර ගන්න බැ. මේ තියෙන්නේ ඒකට විසදුමක්.නම FlashGot .
 මේක නොමිලේ  Firefox වලට එනAdd-One එකක්.Firefox නැති අය මෙතනින් බාගන්න..
මේකෙන් MP4,flv MP3  format වලින් YouTube Vedio බාගත කර ගන්න පුලුවන්, කමති විදියට  Quality එකත් වෙනස් කර ගන්න පුලුවන්.


මෙන්න ලින්ක් එක  http://flashgot.net

එහෙම නැත්නම්  install කරන්නෙ  මෙහෙමයි..
Firefox Opn කරලා  Tools>Add-Ones ගිහින්
FlashGot කියලා Search කරන්න..


install කරලා Firefox restart කරන්න...
ඊට පස්සෙ මෙන්න මෙහෙම හිතෙ හැටියට    YouTube Vedio  බා ගත කර ගන්න පුලුවන්

No comments:

Post a Comment